උදාවන සතියේ ඔබේ දෛවය




මේෂ

 ලග්නාධිපති කුජ සමග කේතු දසවැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය මිශ‍්‍රපලදායක වේ. සතිය ආරම්භයේද’ම ගෘහජ’විතය පිළිබඳව සිත් තැවුලක් ඇතිවිය හැකියි. මවට හෝ පියාට තරමක් අපලදායක බවක් පෙන්වයි. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ උසස් අධ්‍යාපන කටයුතුවලට තරමක බාධා ඇතිවේ. සෙම් රෝග වලින් ප‍්‍රවේශම් වන්න. සති අග වනවිට මෙම බාධා බොහෝ දුරට මගහැර’ යනු ඇත. මේ අතර අවිවාහක අයට මංගල යෝග යෙදේ. විවාහ සහකරුට සුබයි. රැුකියා හා ව්‍යාපාර කටයුතු සාර්ථක වේ. සතිමැද වනවිට දරුවන්ට තරමක් අපලදායක වේ. ආයෝජන කටයුතු වලද’ වඩාත් සැලකිලිමත් වන්න. උෂ්ණාධික රෝග, මුත‍්‍රා රෝග, සෞඛ්‍ය ගැටලූ ඇතිවිය හැක.

 සුබ පාට-රෝස සුබ අංකය- 03

 වෘෂභ

 ඔබේ ලග්නාධිපති සිකුරු සමග ගුරු, බුධ හයවැන්නේද, සª හත්වැන්නේද ගමන් කරමින් උදාවන මෙම සතිය සුබාසුබ මිශ‍්‍රපලදායක බව පෙනේ. විවාහ සහකරුට තරමක් අපලදායකයි. අවිවාහක අයගේ මංගල යෝජනා ආදිය තරමක් දුරට කල්දැමීම වඩාත් සුදුසුවේ. සෙම් රෝග මෙන්ම සිත් තැවුල්ද ඇතිවේ. සති මැද වනවිට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකවේ. තරඟ විභාග හා සම්මුඛ පර’ක්‍ෂණ වලින් සමර්ථ වේ. බලාපොරොත්තු වූ ණය මුදලක් ලබා ගැන’මට හැකිවේ. රැුකියා හා ව්‍යාපාර ස`දහා සේවක සහයෝගය ලැබේ. රහස් සතුරන්ගෙන් ජය ලැබේ. කෙසේ නමුත් සෙනසුරු දශා ගතකරන අයට තරමක් අපලය.

 සුබ පාට -මිශ‍්‍ර ලා සුබ අංකය- 06

 මිථුන

 ඔබේ ලග්නයට හා හතරවැන්නට අධිපති බුධ සමග සිකුරු පස්වැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය ආරම්භයේද’ අසන’පයක් වෙනුවෙන් අමතර මුදලක් වැයවීමට ඉඩ ඇත. රැුකියා හා ව්‍යාපාරවල සේවක ගැටලූ ඇතිවේ. බිරි`ද හෝ සැමියාට අපලයක් පෙන්වයි. රහස් සතුරන්ගෙන් ප‍්‍රවේශම් වන්්න. මේ අතර සතිමැද වනවිට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතු වලට තරමක බාධා ඇතිවිය හැකියි. ආයෝජන කටයුතු වලද’ වඩාත් සැලකිලිමත් වන්න. බාල සහෝදරයකුට අපලදායක බව පෙනේ. සතිය අගද’ බලාපොරොත්තු නොවූ වියදමක් දැර’මට සිදුවිය හැකියි. ගුරු දශා, කුජ දශා හා කේතු දශා ගත කරන අයට තරමක් අපලයි.

 සුබ පාට - ලා කොළ සුබ අංකය- 04

 කටක

 ලග්නාධිපති සඳු න’චව පස්වැන්නේද ගමන් කරමින් උදාවන මෙම සතිය ආරම්භයේද’ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපනය කටයුතු වලට තරමක බාධා ඇතිවිය හැකිය. ව්‍යාපාර වලට මුදල් යෙදවීමෙන් බලාපොරොත්තු වන ලාභ නොලැබීමටද ඉඩ තිබේ. මංගල යෝජනා හෝ පෙම් සබඳතා වලට එතරම් සුබ නොවේ. රැුකියා හා ව්‍යාපාර කටයුතු වල සේවක ගැටලූ ඇතිවීමටද හැකියි. සතිමැද වනවිට මේ තත්ත්වය බොහෝ දුරට සුබ අතට හැරේ. මේ අතර සතිමැද වනවිට රවිද හතරවැන්නට පැමිණ’ම නිසා ගෘහජ’විතය සතුටින් ගත කිර’මට බාධා ඇතිවේ. මව්පියන්ට අපලදායකයි. ඔබේ තැන්පත් ධනය වියදම්වීමට කරුණු යෙදේ. හෘදයාබාධ ඇති අය ප‍්‍රවේශම් වන්න.

 සුබ පාට - මිශ‍්‍ර ලා සුබ අංකය- 06

 සිංහ

 ලග්නාධිපති රවි දෙවැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය ආරම්භයේද’ පදිංචි ස්ථානය හෝ ගෘහජ’විතය පිළිබඳව සිත් තැවුලක් ඇතිවීමට ඉඩ තිබේ. මවුපියන්ට හෝ ගෙදර වැඩිහිටියකුට අපලදායකයි. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතු වලට තරමක බාධා පවතී. මේ අතර අවිවාහක අයගේ මංගල යෝජනා වලට බාධා ඇතිවීමට ඉඩ ඇත. අඹු - සැමි අසමගිකම් ඇතිවේ. සතිමැද වනවිට ඔබේ උත්සාහයේ හා ධෛර්යයේ ප‍්‍රමාණයට ප‍්‍රථිපල නොලැබීමට ඉඩ ඇත. කෙටි ගමන් යෙදේ. අසල්වාස’න්ගේ සහයෝගය ලැබේ. බාල සහෝදරයින්ට සුබයි. විදේශ ගමන් සාර්ථක වේ. සතුරු කරදර ජයගන.’’

 සුබ පාට - දිලෙන සුදු සුබ අංකය- 01

 කන්‍යා

 ඔබේ ලග්නාධිපති බුධ සමග සිකුරු දෙවැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය මිශ‍්‍රපලදායකයි. මෙම සතිය මුලද’ අසල්වැසියෙකු සමග අමනාපයක් ඇතිවීමට ඉඩ තිබේ. සහෝදරයකුට තරමක් අපලදායක වේ. ගෘහජ’විතයේ සමගියට බාධා ඇතිවිය හැකියි. මව්පියන් ගැන වෙනදාට වඩා සැලකිලිමත් වන්න. ගෘහාශ‍්‍රිත ව්‍යාපාරවල යෙදෙන අයට අපේක්‍ෂිත ලාභ ලබා ගැන’මට බාධා ඇතිවිය හැකියි. මේ අතර සතිමැද වනවිට තැන්පත් ධනය පරිහරණයේද’ සැලකිලිමත් වන්න. වියදම් ඉහළ යයි. ආදායම් මාර්ග වලට තරමක බාධා ඇතිවේ. පවුලේ කෙනකුට න’තිමය ප‍්‍රශ්ණ ඇතිවීමට ඉඩ ඇත. දුර දිග බලා කතා කරන්න. ඇස්වල රෝග ඇතිවීමටද ඉඩ ඇත.

 සුබ පාට - ලා කොළ සුබ අංකය- 04

 තුලා

 ලග්නාධිපති සිකුරු බලවත්ව දිග්බල බුධ සමග ලග්නයේ ගමන් කරමින් උදාවන මෙම සතිය ආරම්භයේද’ බලාපොරොත්තු නොවූ වියදමක් කිර’මට සිදුවිය හැකියි. කතාව නිසා පවුලේ අය අතර මතභේද ඇතිවීමට ඉඩ ඇති බැවින් වඩාත් කල්පනාකාර’ වන්න. අසල්වාස’න් සමග ඉවස’මෙන් කටයුතු කරන්න. නිෂ්ඵල ගමන් බිමන්ද යෙදේ. මේ අතර අවිවාහක අයට මංගල යෝග උදාවේ. විවාහ සහකරුට සුබඵලදායකයි. විදේශ ගමන් සාර්ථක වේ. සතිමැද වනවිට රැුකියා හා ව්‍යාපාර කටයුතු කිර’මේද’ සැලකිලිමත් වන්න. උසස් කෙනෙකු හෝ වැඩිමහල් සහෝදරයකු අමනාප වීමට ඉඩ තිබේ. උෂ්ණාධික රෝග ඇතිවිය හැකියි.

 සුබ පාට - මිශ‍්‍ර ලා සුබ අංකය- 06

 වෘශ්චික

 ඔබේ ලග්නාධිපති කුජ බලවත්ව කේතු සමග තුන්වැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය මිශ‍්‍රපලදායක වේ. ඔබේ උත්සාහය හා ධෛර්යය උසස් මට්ටමක පවතී. එහෙත් විවිධ සිත් තැවුල් හා අසන’ප තත්්වයන්ද තැන්පත් ධනය වියදම්වීමටද ඉඩ ඇති බැවින් මේ පිළිබඳ සැලකිලිමත් වන්න. සතිමැද වනවිට මේ තත්ත්වය සුබ වේ. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. මේ අතර රැුකියා හා ව්‍යාපාර කටයුතු කිර’මේද’ උසස් අය සමග ප‍්‍රවේශමෙන් කටයුතු කරන්න. න’තිමය ගැටලූවලට මැදිහත් නොවන්න. විදේශ රැුකියා හා විදේශ ගමන් වලට තරමක බාධා ඇතිවේ. විවාහ සහකරුට එතරම් යහපත් නොවන අතර දුර බැහැර ගමන්ද යෙදේ.

 සුබ පාට - රෝස සුබ අංකය- 03

 ධනු

 ඔබේ කේන්දරයේ ලග්නයට හා සිවුවැන්නට අධිපති ගුරු දොළොස්වැන්නේ ගමන් කරමින් සතිය උදාවේ. විදේශ ගමන් පිළිබඳ කටයුතු වලට බාධා පවතී. වියදම් පාලනය කර ගන්න. ගෘහජ’විත ගත කිර’මේද’ වඩාත් ඉවසිලිවන්ත වන්න. මේ අතර සතිමැද වනවිට ඔබගේ රැුකියා හා ව්‍යාපාර කටයුතු වලට තරමක් සුබපල ඇති කරයි. ඔබගේ ආදායම්මාර්ග වලට තරමක බාධා ඇතිවීමටද ඉඩ ඇත. හිතවත් අය අමනාප වීමට ඉඩ ඇති නිසා කල්පනාකාර’ වන්න. සමාජ සේවා කටයුතු වල නිරත වීමට අවස්ථාව උදාවේ. වාසනාවට වඩා තමා ගැන විශ්වාසය තබා කටයුතු කිර’මෙන් ජයග‍්‍රහණ උදාවේ. කෙසේ නමුත් සෙනසුරු හා ගුරු දශා ගත කරන අයට තරමක් අපලය.

 සුබ පාට - දිලෙන සුදු සුබ අංකය- 01

 මකර

 ලග්නාධිපති ශනි දොළොස්වැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතියේ ගෘහජ’විතය පිළිබඳව තරමක බාධා ඇති බව පෙනේ. විවාහ සහකරු සමග අමනාපකම් ඇතිවීමට ඉඩ තිබේ. විදේශ ගමන් වලට බාධා පවතී. වියදම් පාලනය කර ගන්න. මේ අතර සතිමැද වනවිට ගැටලූ රාශියකට විස`දුම් ලැබේ. රැුකියා හා ව්‍යාපාර වලද’ තම නායකත්වය ප‍්‍රදර්ශනය වන ලෙස ක‍්‍රියා කළ හැකිවේ. රැුකියා අපේක්‍ෂිතයින්ට නව රැුකියා ලාභ හිමිවේ. යහපත් මිතුරු මිතුරියන් හ`දුනාගැන’මට අවස්ථාව උදාවේ. අධ්‍යාපන කටයුතුවල නිරතවන අයට යහපත් වේ. වැඩිමහල් සහෝදරයින්ට සුබයි. මේ අතර අවිවාහක අයට මංගල යෝග උදාවේ. ආදායම් තත්ත්වයද සුබදායක වේ.

 සුබ පාට - කහ-තැඹිලි සුබ අංකය- 05

 කුම්භ

 ඔබේ ලග්නාධිපති ශනි ලාභස්ථානයේ ගමන් කරමින් උදාවන මෙම සතිය බොහෝ දුරට මිශ‍්‍රඵලදායක වේ. සතිය ආරම්භයේද’ ආදායම් තත්ත්වයට බාධා ඇතිවිය හැකියි. වියදම්ද පාලනය කර ගන්න. වැඩිමහල් සහෝදරයකුට හෝ හිතවත් මිතුරෙකුට තරමක් අපලදායක බව පෙනේ. උසස් අධ්‍යාපනය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සුබදායක වේ. විදේශ ගත උසස් අධ්‍යාපනයට මං පෙත් විවර වේ. අවිවාහක තරුණ තරුණයින්ට මංගල යෝග උදාවේ. ආගම දහමට නැඹුරු වන කාලයකි. බිරිඳ හෝ සැමියාට එතරම් යහපත් නොවේ. ඔබේ ව්‍යාපාරික කටයුතු වලද’ අපේක්‍ෂිත ලාභ ලබා ගැන’මට නම් උත්සාහයෙන් කටයුතු කළ යුතුවේ.

 සුබ පාට - නිල් සුබ අංකය- 07

 මීන

 ඔබේ ලග්නයට හා දසවැන්නට අධිපති ගුරු සමග ස`දු නමවැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතියේ අධ්‍යාපන කටයුතු වලට බාධා වන අයුරින් අලස බව වැනි තත්ත්වයන් ඇතිවිය හැකි නිසා උනන්දු වීම වැදගත් වේ. රැුකියා කටයුතු වලද’ සේවක ගැටලූ මෙන්ම චිත්ත ප’ඩා ඇතිවිය හැකි වුවත් සති මැදද’ බොහෝ බාධා ඉවත්ව යයි. ගෘහජ’විත ගත කිර’මේද’ වඩාත් ඉවසිලිවන්ත වන්න. මේ අතර යුගදිවි ගත කරන අයට එතරම් සුබදායක නොවේ. මංගල කටයුතු වලටද යහපත් නොවේ. සතිමැද වනවිට රැුකියා කටයුතු වලද’ උසස් අය සමග කල්පනාකාර’ව කටයුතු කරන්න. උෂ්ණාධික රෝග හටගැන’මට ඉඩ ඇතිවේ. රවි දශා ගත කරන අයට අපලයි.

 සුබ පාට - ලා-තැඹිලි සුබ අංකය- 05

 අජන්තා ඒකනායක - මැදමහනුවර

Post a Comment

Previous Post Next Post

Total Pageviews

Translate